Thursday, May 26, 2011

රට ගැන සිතන්න – ජනපති සරසවි ඇදුරන්ට කියයි

Lanka C News, May 26, 2011,

ගැටලූ විසදාගත යුත්තේ තමන් ගැන පමණක නොව පොදුවේ රට පිලිබදව ද අවධානය යොමුකල යුතු බව ජනාධීපති මහින්ද රාජපක්‍ඹ මහතා පවසයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර ඊයේ අරලිය ගහ මන්දිරයේදී පැවති විශෙෂ සාකච්ඡාවකදී ඔහු මෙසේ ප‍්‍රකාශ කර තිබේ.

මීළග අයවැයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලූවලට සහනයක් ලබාදීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලූ පිලිබද තවදුරටත් සාකච්ඡා කර සාධාරණ විසදුමක් කරා යොමුවීමට රජය සූදානම් බව රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.


Also Please see:

http://uteachers.blogspot.com/2011/05/blog-post_14.html

http://uteachers.blogspot.com/2011/05/salaries-for-ministers-deputies-totaled.html