Friday, September 14, 2012

සරසවි ආචාර්යවරුන්ගෙන් පෙත්සමක්‌




විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ අර්බුදයට රජයෙන් වහාම විසඳුමක්‌ ලබා දිය යුතු බවට බල කරමින් විශ්වවිද්‍යාලයීය ආචාරයවරුන්ගේ සංගමය විසින් සාමකාමී උද්ඝෝෂණයක්‌ හා අත්සන් දස ලක්‌ෂයක්‌ ලබා ගැනීමේ වැඩසටහනක්‌ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී ඊයේ (13) පවත්වන ලදී.

එහිදී එම පෙත්සමට කාන්තාවක සිය අත්සන තැබූ අයුරු.....

ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය

No comments: