Wednesday, August 1, 2012

මොරටු සිසුහු කටුබැද්දෙ පෙළපාළි

Lankadeepa, 01/08/2012

12 ජූලි මස 31 11:29:04 | රේඛා තරංගනී පොන්සේකා
Share
ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු අසාධාරණය ඉවත්කර සරසවි ඇඳුරු වර්ජනය විසඳා නිදහස් අධ්‍යාපනය සුරකින ලෙස ඉල්ලා මොරටුව සරසවි සිසුහු අද සරසවියේ සිට පෙළපාළියෙන් කටුබැද්දට ආහ.



No comments: