Friday, December 23, 2011

ආණ්‌ඩුවට ඕනෑ විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගේන්න ශිෂ්‍ය සංගම් තහනම් කරනවා

Divaina, 23/12/2011,
ප්‍රභාත් විතාන

ලබන වසරේ පෙබරවාරි මාසය වන විට පාර්ලිමේන්තුවට ගෙනඒමට සැලසුම් කර තිබෙන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ආණ්‌ඩුවට අවශ්‍ය ආකාරයට සම්මත කර රට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම් ඇතුළු අනිකුත් ශිෂ්‍ය සංගම් අහෝසි කරමින් සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මෙහි මූලික පියවර ලෙස පෙරේදා (21 වැනිදා) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු තවත් ශිෂ්‍ය සංගම් 8 ක්‌ තහනම් කළ බවත් හඳුන්නෙත්ති මහතා කියා සිටියේය.

එමෙන්ම මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ජයවර්ධනපුර, සබරගමුව, රජරට, සෞන්දර්ය, කොළඹ, වයඹ හා ඌව විශ්වවිද්‍යාලව මහා ශිෂ්‍ය සංගම් හා අනිකුත් ශිෂ්‍ය සංගම් 30 ක්‌ තහනම් කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (22 වැනිදා) පස්‌වරුවේ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Thursday, December 22, 2011

ඊයේ පාගමනටත් උසාවියෙන් තහනමක්‌ - පේරාදෙණියේ ශිෂ්‍ය සංගම් අත්හිටුවයි

Divaina, 22/12/2011

නිලන්ත මදුරාවල - සිරිල් විමලසුරේන්ද්‍ර සහ තිවංක අභයරත්න




පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ සියලු පීඨ ශිෂ්‍ය සංගම් ඊයේ (21 වැනිදා) සිට තාවකාලිකව අත්හිටුවීමට උපකුලපති මහාචාර්ය එස්‌. බී. එන්. අබයකෝන් මහතා පියවර ගෙන ඇත.

විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට හානිකර අයුරින් ක්‍රියා කිරීම සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අනාරක්‍ෂිත තත්ත්වයට පත් කිරීමට ක්‍රියාකිරීම හේතුකොටගෙන මෙම තීරණය ගත් බව උපකුලපතිවරයා පවසයි.

නියෝජ්‍ය උපකුලපති, පීඨාධිපතිවරුන්, ලේඛකාධිකාරී සහ මූල්‍යාධිකාරීගෙන් සමන්විත උපකුලපති උපදේශක කමිටුවේ නිර්දේශ මත ගනු ලැබූ මෙම තීරණයට අනුව අදාළ සංගම් ඊයේ (21 දා) සවස 

2.00 සිට තාවකාලිකව තහනම් කරනු ලැබ ඇත. එම ශිෂ්‍ය සංගම් කාර්යාලවල යතුරු සහකාර ලේඛකාධිකාරී වෙත බාර දිය යුතු බවට එම ශිෂ්‍ය සංගම්වලට දැනුම්දී තිබේ.

මේ අතර පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා පනත් සම්මත කර ගැනීමටත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මර්දනයටත් එරෙහිව පේරාදෙණියේ සිට කොළඹ දක්‌වා සැලසුම් කර තිබුණ පාගමන අධිකරණය මගින් තහනම් කර තිබීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සීමාවට පමණක්‌ සීමාවූ උද්ඝෝෂණයක්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් ඊයේ (21 දා) පවත්වන ලදී.

පේරාදෙණිය සරසවි භූමියේ සිට ගලහ මංසන්ධිය දක්‌වා උද්ඝෝෂණ පෙළපාලියක යෙදුණු සරසවි ශිෂ්‍යයෝ පසුව රැස්‌වීමක්‌ පවත්වා උද්ඝෝෂණ වැඩසටහන නිමාවට පත් කළහ.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ පනත අත්හිටුවීමත්, ශිෂ්‍ය මර්දනය හා අත්අඩංගුවට ගැනීමත්, අත්අඩංගුවට ගන්න වුන් මුදාහරින ලෙසත් ඉල්ලා සිටින බව ගලහ හංදියේ පැවැත්වුණු රැස්‌වීම අමතමින් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහේෂ් ප්‍රභාෂ්වර ලංකා සහ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර පැවසූහ. 

ඊයේ (21 දා) පෙරවරුවේ පේරාදෙණිය සිට කොළඹ දක්‌වා යැමට සංවිධානය කර තිබුණු ශිෂ්‍ය පාගමන පොලිසිය මගින් අත්හිටුවන ලදී.

මහනුවර අතිරේක මහෙස්‌ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් නිකුත් කළ තහනම් නියෝගයක්‌ අනුව පේරාදෙණිය පොලිසිය ශිෂ්‍ය පාගමන තහනම් කර තිබිණි.

පේරාදෙණිය පොලිසිය මගින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක්‌ අනුව මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරන ලදී.

මහනුවර කොළඹ මාර්ගය රථවාහන ධාවනයටත්, මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධා ඇතිවීමත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයෙන් ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවීමට ඉඩ තිබෙන බැවින් පොලිසිය අධිකරණය නියෝගය ලබාගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල මහතා පැවසීය.

ඊයේ (21 දා) අලුයම් වේලේ සිටම යුද හමුදාව සහ පොලිසිය පේරාදෙණිය පාර, ගලහ වටරවුම ඇතුළු ප්‍රදේශයේ රැකවල්ලා තිබිණි.

මාර්ගයේ ඇතැම් ස්‌ථානවල සහ ගලහ හන්දිය ප්‍රදේශය මාර්ග බාධක හා කම්බි ආදිය යොදා රැකවල්ලා තිබිණ.

සරසවි සිසුන් තුන් දහසක්‌ පමණ උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර පොලිසිය හා යුද හමුදාව පන්සියයක්‌ පමණ ආරක්‍ෂක කටයුතුවල නිරතවී සිටියහ.

Lecturers involved in stirring up students: SB

Daily Mirror, 22/12/2011

 

E-mailPrint
Minister of higher education S.B. Dissanayake speaking to Daily Mirror online stated that certain lecturers were behind yesterdays protest and had instigated the students to behave in the way they did. He further stated that the students involved in acts of intimidation must be expelled.

The Minister said that during yesterdays protest four persons including two lecturers and two members of the non academic staff were assaulted by the students and are currently receiving treatment at the Kandy Hospital. "The background of this university is a very brutal one with many students involved in ragging. This university has been responsible for the deaths of students. Therefore they need to be curtailed. These students don’t even have a proper slogan, they can protest against the establishing of private universities, that I understand, but this is just one slogan they are hiding behind. The other requests that they have put forward which include an establishing of a management faculty are unrealistic, both the students and the academics know this,” he said.
The Minister went on state that a certain section of the lecturers were directly responsible for the incidents that took place yesterday. “There are lecturers that I know of who are personally responsible for the situation that arose. They had continued to assist the raggers over the years and it is the few of them who are to be held responsible together with the unions,” he said. The outspoken minister went on to state that he agrees with the decision of the Vice Chancellor and the council to suspend all Student Unions. “I think they took the right decision, if the students continue with this sort of thing it is their parents who will take to the streets,” he said. (Hafeel Farisz)

Pera students in unofficial strike

Daily Mirror, 22/12/2011

 

E-mailPrint
The Undergraduates of the Peradeniya University are currently abstaining from attending lectures and all other forms of academic and extra curricular activities in the university. According to source within the university the Engineering Faculty of the university has come to a complete standstill with students refusing to attend lectures. The source went on to state that the strike has been termed unofficial due to the fact that all unions have been suspended and therefore the strike cannot be termed as official.

The Vice Chancellor of the university suspended all Unions with immediate effect due to the protest march that was organised by the students, citing security concerns together with the fact that the university has been brought into disrepute by the actions of the Student Unions. The march which was scheduled to end in Colombo was suspended due to a court order obtained by the Police. (H.F)

A seminar on The Future of Higher Education in Sri Lanka

The proceedings of the seminar held on the 7th Jan 2012 on the Future of Higher Education in Sri Lanka can be acceseed by following the links below:


On google docs:

Invitation for the seminar on the Future of Public Education Agenda of the Seminar on the Future of Public Education Brief Description on Seminar

Wednesday, December 21, 2011

All Student Unions in Pera Suspended

Daily Mirror, 21/12/2011,

The Vice Chancellor of the Peradeniya University has suspended All Student Unions with effect from 2.00pm today. The suspension came in light of the protest march the students had planned. The students were to come in procession from Peradeniya to Colombo but the march was halted due to a court order obtained against it.

The students then gathered at the Galaha Junction and were shouting slogans against the establishing of private universities, and the Minister of Higher Education S.B. Dissanayake amid heavy police and military presence. Subsequently leaders of the Student Unions addressed the gathering. Sources say that students from all Faculties and Unions participated in the protest.

The Vice Chancellor has issued notice suspending the Student Unions citing that the activities of the Unions has caused security concerns for the students and has also brought the university into disrepute. The Assistant Registrar in Charge of Student Affairs in the university has been ordered to seal all offices of the Unions and to take over the keys of the offices. (Hafeel Farisz)

A summary presentation on the proposed new Private Universities Act.

A summary presentation on the proposed new Private Universities Act. FUTA Private Universities Download the presentation from https://docs.google.com/viewer?a=v&pid=explorer&chrome=true&srcid=0B2lHMPZ6d2YzYzI1OTdkYTUtMGJjZi00NGMxLWJlZjQtNWU5Zjg5OGQxOTgx&hl=en_US

Galaha Junction Barbwired

Daily Mirror, 21/12/2011, The Galaha Juction in Peradeniya is currently being barbwired by the army to prevent students who have gathered at the Peradeniya University from marching towards the junction. Students and sources at the location told Daily Mirror online that there is heavy army presence and the police together with the riot squad are also in the vicinty. A court order had been issued against the procession that was planned by the students of the Peradeniya University. Sources say that close to 3,000 students have gathered around the university premises and they are marching towards the Galaha Junction amidst heavy rain. The students are currently around 100 meteres away from the barricade. According to sources students of all faculties are participating in the march and they do not intend to proceed any further due to the court order that was issued. Heavy traffic prevails in the area.(Hafeel Farisz)

Universities under Attack

Rachel Malik



For a long time I believed that being an academic wasn’t just the best career for me – which it clearly was, I loved it – but one of the best it was possible to have, especially within a university system committed to expansion. Yet recently I took voluntary redundancy after teaching in the humanities at Middlesex University for 18 years, and for the foreseeable future I have no desire to work in any university in this country – or, I imagine, elsewhere.

The attack on universities takes many forms. My focus here is on attacks from within: attacks on staff, academic and administrative, and attacks on knowledge that come from inside universities themselves. ‘Universities’ is not a simple plural. The ‘academy’ is a messy conjunction of increasingly conflicting elements and interests and these cut across the familiar oppositions between old and new, rich and poor, deserving and undeserving. Thus Middlesex is not just or most importantly a struggling post-1992 institution. Its management worked out a long time ago that survival and success did not lie with domestic students. The university has two overseas campuses – in Dubai and Mauritius – and is actively searching for a site and partners for a third, probably in India. Like many others, it has attempted to commodify as many of its assets as possible: courses and programmes in the form of franchises; research; and various types of higher educational and pedagogical expertise.
It wasn’t always like this. When I arrived in 1993 and for a good number of years after that, it was a wonderful place to work. Demand in the humanities was buoyant, and this was crucial to the opportunities we had to build teaching programmes from scratch and rebuild others, and to do our own research, encouraged both by the intellectual culture in which we worked, and by something else that has become increasingly rare: sabbatical leave.
Today the most reliable communiqué from the institution is the corporate newsletter. By ‘reliable’ I mean that it arrives regularly and contains no bad news. It is the familiar story of visions delivered, research impacting, champions championing. This corporate version of the institution is completely at variance with the lived reality of the staff and most of the students. These representations, like much else, exist for the benefit and reassurance of foreign partners, actual and potential. Meanwhile, on another part of the website, the voluntary redundancy scheme is now permanently open, punctuated by frequent compulsory redundancy operations. Both are designed to erode morale and force staff to accept increasingly degraded conditions of ‘service’.
Discrepancies of this kind are a part of everyone’s working life, but at Middlesex they were particularly jarring. In nearly all respects ours is an institution with no past. I do not mean by this that it does not have 500 years, or 150 or 50 years of history and tradition to look back on. I am talking instead about the managerial embrace of a particularly degraded form of the modern. The management speciality is ‘radical’ reorganisations: of teaching programmes, organisational structures and research priorities, all of which must be achieved at absurdly accelerated rates. Such revolutions are always justified as a necessary response to external conditions and to a future whose only certain quality is its uncertainty. Emergency is our everyday: it is always wartime.
When yet another one of these restructurings is declared, what we do – teaching, thinking, writing, marking, planning – is never taken into consideration. It counts neither as activity nor as value. Anyone who expresses reservations about the direction chosen for the future is, by definition, inflexible and disloyal. This is a particularly cynical version of modernity. No one wants to be on the wrong side of the future, and that future is achievable only through a complete cancellation of the past.
London Review Bookshop
This revolutionary tempo sits uncomfortably with the rhythms of teaching and research. Last year Middlesex closed down its philosophy department, which has since moved to Kingston. It was an excellent department. It also had all the contemporary indicators of ‘research excellence’. When I asked my dean about the decision, it was obvious that excellence hadn’t been enough to save the department, so I asked him why the extensive funding the unit had earned from its RAE scores and various other funding sources had been no protection against immediate closure. He was (for once) perfectly clear: ‘But that’s over, that’s finished,’ he said, meaning that what was already earned simply did not count.
Within this ‘logic’, it is virtually impossible for an individual or group to accumulate intellectual value or capital, much less trade on it. This may sound – and it obviously is – cack-handed and incompetent, but something of the same logic is at work in the short-termism that is currently remaking the academic workforce.
Many university departments simply could not function without the energy, talent and goodwill of part-time lecturers, but the pattern of a skeleton permanent teaching staff supported by part-timers and those on teaching-only contracts has become a model for staffing in many institutions, and not just because it is cheaper. Those small numbers of permanent staff are increasingly going to be employed to develop, write and monitor courses that they will not teach and that exist primarily as units for sale or rent to a variety of markets, national and global. Little, if any, thought has been given to the impact of this on teaching and learning by the universities adopting this model. This commodifying of a course or a degree programme or a set of quality procedures is bad news. For one thing, the majority of academics and students are becoming ever more remote from the places where knowledge is produced. It is now seen as naive to insist on the natural connections between teaching and research.
Further, the global market, rightly or wrongly, is seen as a very conservative place: the role of self-censorship, the weeding out of anything that might prove controversial, is a necessary consequence of the edu-business model. The result is courses that become ever more anodyne as they compete to imagine the inoffensive. In various departments at Middlesex, course content is already indirectly determined by partner institutions, national and international: it can’t be taught here, unless it is taught there.
There has been a good deal of discussion about the direct pressures put on academics to produce work that sits comfortably within the research assessment criteria. However, I would suggest that as the financial situation worsens, institutions will need to apply less pressure on researchers to go where the money is. Academics will make their own adjustments, will internalise the priorities of the funding councils, and adopt them as their own. Soon they will become adept at second or even third-guessing them. Such pragmatism probably doesn’t make for very good research. But that pragmatism is likely to be strengthened as the nature of research itself is redefined.
In various forms of higher educational discourse, research is already starting to float free of ‘content’, that tricky, highly specialised, fancy knowledge that presents such a challenge to institutions such as Middlesex. Education is becoming a training in learning. Students learn a good deal about how to 'do' team-work and assess their peers, but rather less about the Victorian Novel or the Role of Literature in the Contemporary. Similarly, research has come to mean one of two things: the quantifiable thing that needs to score well in the Research Excellence Framework, or a set of transferable practices or methods.
These practices, increasingly generic and cross-disciplinary, are being taught to postgraduates, and increasingly to undergraduates, particularly those in what are now called ‘research-rich institutions’ looking for ways to justify their fees. Just as the good manager takes pride in being able to manage anything, so the good researcher will take pride in being able to research anything. Not knowing much about a subject area will present no difficulty, rather it might be considered an advantage, for the researcher will be untroubled by disciplinary loyalty – just like the manager who comes in from outside.
This may seem hyperbolic, but there are already strong precedents for this sort of approach in both management and teaching. And perhaps it isn’t so very far away from happening in academia. I recently chanced upon a website that provides students in humanities and social sciences at a UK university with information about the various types of research training available to them. Some of these were valuable – training about writing for publication, conferences, the profession and so on (we would be fools to reject professionalisation) but I was brought up short by a workshop on ‘the literature search’:
This second interactive workshop will provide an opportunity to find out how to identify the most important and influential literature from the literature search. Participants will use measures to identify journals with high impact factors, articles with large citation counts, and influential authors. Strategies for reading will also be discussed, as well as understanding how much to read, when to stop, and options for taking effective notes from reading materials.
This doesn’t call for elaborate interpretation. However, I find the unthinking correlation between ‘influential literature’ on the one hand and ‘high impact factors’, ‘large citation counts’ and so forth, rather worrying. Even before the first REF has run, its metrics have been adopted as the primary indicators of value and esteem. This research programme is offered, I might add, by a Russell Group university. Of greatest concern, perhaps, is that the training offered here is totally divorced from any particular body of material. Faced with such a free-floating model of what knowledge is, perhaps we should all think a little more carefully about the future of that proprietary ‘my’ in ‘my research’.

Sunday, December 11, 2011

නිදහස් අධ්‍යාපනයේ වත්මන් අභියෝග

Lanka Views, Saturday, 10 December 2011 09:27 
 
අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් සිරගත කළ පේරාදෙණිය සරසවියේ අත්තරගොඩ පියධම්ම හිමියන් විසින් බෝගම්බර සිරගෙදර සිට අප වෙත ලිපියක් එවා ඇත.

අද නොවැම්බර් මස 28වෙනි සඳුදාය. අද රාති‍්‍රය මා ඇතුළු තවත් ශිෂ්‍යයන් තිදෙනෙකු (තවත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමක්ද ඇතුළුව) බෝගම්බර බන්ධනාගාරයේ ගෙවන 29වන රාති‍්‍රයයි. අප මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට හේතුවූ වරද නම් මීට අවුරුද්දකට සහ මාස කිහිපයකට කළින් (2010.07.12) සිදුවූ සිදුවීමකි. කෙටියෙන් සඳහන් කරන්නේනම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ පැරණි ගොඩනැගිල්ලක සුණු පිරියම් කොට, එය තමන් විසින් අලූතින් ගොඩනැගූ නීති දෙපාර්තමේන්තුව බවට මාධ්‍ය ඔස්සේ බොරු ප‍්‍රචාර යවමින් එය විවෘත කිරීමට පැමිණි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක අමාත්‍යවරයා ඇතුළු පිරිසකට විරෝධය පළකිරීමයි. මෙම සිදුවීම ජනමාධ්‍ය හරහා රට තුළ ප‍්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් තමන්ට සිදුවූ ලැජ්ජාව වසන්කර ගැනීම සඳහා එයට පළිගැනීමක් වශයෙන් මේ සිද්ධියට සම්බන්ධ වූ දහසක් පමණ ශිෂ්‍ය ප‍්‍රජාව අතුරින් තෝරාගත් ශිෂ්‍යයින් අටදෙනෙකු සිරගත කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා රටේ තැන් තැන්වල කටමැත දොඩවා තිබුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් හතරදෙනෙකු මූලික පියවරක් වශයෙන් මීට අවුරුද්දකට පමණ පෙර සිරගත කරන ලද්දේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. නවක වද පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරන ලද පසු, දින 52ක් බෝගම්බර රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින්නට ඔවුන්ට සිදුවුණි. නඩුව තවමත් විභාග වෙමින් පවතී. පසුගිය මස 31වැනි දින මා ඇතුළු තවත් ශිෂ්‍යයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නේ එම අත්තනෝමතික මෙහෙයුමේම දෙවන පියවර වශයෙනි.
මෙසේ කලින් කලට සරසවි සිසුන්ගේ පංති තහනම් කරමින්ද, සිසුන් සිරගත කරමින්ද උත්සහ ගන්නේ සුවහසක් දූදරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කරමින් අධ්‍යාපනය විකුණන ඊනියා දේශපේ‍්‍රමීත්වයට එරෙහිව හ`ඩන`ගන ශිෂ්‍යයින් සහ ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කිරීම සහ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව ජනතාවගේ අප‍්‍රසාදය ඇති කිරීමට බව සක්සුදක් සේ පැහැදිලි වී තිබේ. මෙම අධ්‍යාපනය විකිණීමේ ජාවාරමේ කූටප‍්‍රාප්තිය සිදු වූයේ මෑතකදී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඵගඊගඊගී උපාධි පිරිනැමීමේ අයිතිය ලබාදෙමින් අත්තනෝමතික ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමගය. මෙසේ අනුමැතිය ලබාදී ඇත්තේ අවම වශයෙන් රජයේ වෛද්‍ය සභාවේද කිසිඳු අනුදැනුමකින් තොරව බව රටටම හෙළිවූයේ ගැසට් නිවේදනයත් නිකුත් කිරීමෙන් පසුව වීම රටේ අධ්‍යාපනය මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වය මොනවට පැහැදිලි කරයි. මේ සියලූ අර්බුද අතරතුර පසුගිය දිනක මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත නොබෝ දිනකින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බවයි. මේ ලිපිය ලිවීමේ අරමුණ වන්නේ අධ්‍යාපන පෞද්ගලීකරණය පිළිබඳ අපට දැනෙන දේ කුමක්ද යන්න සඳහන් කිරීමයි.
ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයේ ඉතිහාසය පිළිබඳව හැරී බලන විට අප බි‍්‍රතාන්‍යයන්ගේ ඩොමීනියන් තත්වය ලබාගන්නා තුරුම අධ්‍යාපනය ලබාගැනීමේ මානව අයිතිය හිමිව තිබුණේ සමාජයේ ඉතා සුළු පිරිසකටය. මේ තත්වය ඉතා අසාධාරණ බැවින් ලාංකික දූදරුවන්ගේ අධ්‍යාපන ලැබීමේ අයිතිය සුරක්‍ෂිත කරනු වස් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශී‍්‍රමතාණන්ගේ යෝජනාවකට අනුව නිදහස් අධ්‍යාපන පනත එවකට පැවති පාර්ලිමේන්තුවේදී සම්මත විය. එතැන් පටන් සමාජයේ එක් පිරිසකට පමණක් හිමිව තිබූ අධ්‍යාපනය ලැබීමේ අයිතිය දැයේ සියලූ දුගී දුප්පත් දූදරුවන්ටද හිමි විය. එදා සිට මේ දක්වා ලංකාවේ කි‍්‍රයාත්මක වන්නේ එම නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි.
නිදහස් අධ්‍යාපනයේ ඉතිහාසය පිළිබඳ විමසා බලන විට එය කලින් කල විවිධ වූ අභියෝග මධ්‍යයේ රැකගෙන ආ අයිතිවාසිකමක් බව නොකිවමනාය. ඓතිහාසික අර්ථයෙන් එහි ගමන් මග සනිටුහන් කරන්නේ තවත් පරපුරක ඉගෙනීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ වීර දූපුතුන්ගේ ලේ, දහඩිය, කඳුළු යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. නිදහස් අධ්‍යාපනයට කලින් කලට එල්ල වූ අභියෝග අතුරින් එක් අවාසනාවන්ත කඩඉමක් වන්නේ 1981වර්ෂයේ කරලියට ගෙන ආ අධ්‍යාපන ධවල පති‍්‍රකාව මගින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට වෑයම් කරීමයි. එහි වැදගත්ම සන්‍ධිස්ථානය වනුයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමයි. එහෙත් ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ දූපුතුන් රාශියක් තම දිවි පූජාකොට සිදුකළ විශාල සටනකින් පසු අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වෑයම පරාජයට පත්කරන ලදි. එහිදී ජීවිත පුජාකළ සියලූ ශිෂ්‍ය නායකයින්ගේ නම් තවමත් ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබේ. එතැන් පටන් මේ දක්වා ගත වු කාලය තුළ විවධාකාර ආණ්ඩු යටතේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ කි‍්‍රයාවලිය වරින් වර හිස එසවුවද ශිෂ්‍ය හා ප‍්‍රගතිශීලී සමාජ ව්‍යාපාරවල ¥රදර්ශී මැදිහත් වීම් හමුවේ ඒ සියලූ උත්සාහයන් නැවත හකුලා ගැනීමට ඒ ඒ ආණ්ඩුවලට සිදුවිය. මෙසේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ ව්‍යායාමයන් දුර්වල වුවද පැවති සෑම ආණ්ඩුවක් යටතේම ක‍්‍රමයෙන් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම ප‍්‍රතිපත්තියක් ලෙස කි‍්‍රයාත්මක වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.
වර්තමානය පිළිබඳ සලකා බලන විට නැවත අධ්‍යාපන පෞද්ගලීකරණය පිළිබඳවත් වැඩි වශයෙන් කතාබහට ලක්වන්නට පටන්ගෙන තිබේ. මේ කතාබහ ආරම්භ වූයේ නූතන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා එම ධූරයේ වැඩභාර ගැනීමත් සමගය. ධූරයේ වැඩභාරගෙන සතියක් ඉක්මයාමට මත්තෙන්ම අධ්‍යාපන පෞද්ගලීකරණය කළ යුතුයැයි වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. එතෙකින් නොනැවතී අත්තනෝමතික ලෙස මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයකටම මුදලට උපාධි ලබාදීමේ අයිතිය ලබාදී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව සැලකිය යුතු තරමේ විද්වත් සංවාදයකටවත් ඉඩ නොතබා තකහනියේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය ලංකාව තුළ නිර්මාණය කරදීම අප දකින්නේ කෝටි ගණනක කොමිස් මුදල් කෙරෙහි කෙළ හලමින් ගත් තීරණයක් ලෙසයි.
මෙහි වඩාත්ම ඛේදජනක තත්‍වය නම් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ස්වාභාවික මරණයට පත්වීමට ඉඩහැර පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පණ පෙවීමට පාලකයින් ගන්නා උත්සාහයයි. මේ පිළිබඳව පෙන්වා දිය හැකි හොඳම නිදසුන නම් පසුගිය කාලවකවානුවේ සරසවි ආචාර්යවරුන් ගෙනගිය අරගලයට පාලකයින් මැදිහත් වුණු ඇල්මැරුණු ස්වභාවයයි. තෙමසක් තිස්සේ ගෙන ගිය මෙම අරගලය අවසානයේදී විසඳුමක් නැතිවම අතහැර දමන්නට ආචාර්යවරුන්ට සිදුවීම ඉතා ඛේදනීයය. මෙම වෘත්තීය අරගලයේ එක් ප‍්‍රධාන අරමුණක් වූයේ වසරකට ජාතික ආදායමෙන් අධ්‍යාපනය සඳහා වෙන්වන 2.6ක සුළු මුදල් ප‍්‍රමාණය 5දක්වා වර්ධනය කරගැනීමයි. නමුත් සැබෑලෙසම මේ අරමුණ වෙනුවෙන් ආචාර්යවරුන් කොපමණ ප‍්‍රමාණයක් පෙනී සිටියේද යන්නත් ප‍්‍රශ්නකාරී වී තිබේ. කෙසේ වුවද සරසවි ආචාර්ය වෘත්තීය අරගලය පරාජයට පත්වීම තුළ සැ`ගව ඇති අවාසනාවන්ත ඉරණම ජනතාව විසින් අවබෝධ කොට ගතයුතු බව අපගේ විශ්වාසයයි.
මේ සියලූ අර්බුද අතර සිදුවන වඩාත් හාස්‍යජනකම දෙය නම් ශී‍්‍ර ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් කරන බවට ආණ්ඩුව විසින් පුරසාරම් දෙඞීමයි. ආසියාවේ රටවල් අතුරින් අධ්‍යාපනය සඳහා ජාතික ආදායමින් අඩුම මුදලක් වෙන් කරමින්ද, සරසවි ශිෂ්‍ය හා ආචාර්ය ප‍්‍රජාව මර්දනය කරමින්ද, අධ්‍යාපනය සඳහා වෙන් කරන ඉතා සුළු මුදලත් කප්පාදු කරමින්ද ශී‍්‍ර ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් කරන්නේද යන්න මහත් ප‍්‍රහේලිකාවකි. අනෙක් අතට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ප‍්‍රධාන හේතුව ලෙස දක්වන්නේ අධ්‍යාපනය සඳහා විදේශගත වන ශිෂ්‍යයින් හරහා විදේශ කරා ඇදී යන මුදල් ලංකාවේම ඉතිරි කර ගැනීමයි. බැලූ බැල්මට මෙහි ප‍්‍රගතිශීලී බවක් පෙනෙන්නට තිබුණද ලංකාවේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පෞද්ගලික විශ්වවිද්‍යාල බහුතරයක් විදේශ විශ්වවිද්‍යාලයවල ශාඛාවීම හරහා ඒ මුදල් විදේශයන්ට ම ඇදී යන බව පිළිගත යුතු සත්‍යයකි. එසේනම් මෙසේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ අරමුණ විදේශ විශ්වවිද්‍යාලවලට ලංකාවේ භූමිය පාවිච්චි කොට මුදල් උපයාගැනීමට පරිසරය සකස් කර දීම සහ ඒ හරහා තමන්ට ලැබෙන කොමිස් කුට්ටි ගරා ගැනීම බව බුද්ධිමත් ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය ලබා දීමට තිබූ කලබලය 2005දී ආරම්භ කරන ලද රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයක් පිහිටුවීම උදෙසා නොමැති වීම තුළින් ඒ බව පැහැදිලි වේ. ක්‍ෂිතිජයට ඉහළින් ලෝකය දකින දරුවන් නිර්මාණය කළ යුතු යැයි කියන පාලකයන් තුළ ලාංකේය අධ්‍යාපනය න`ගා සිටුවීමේ සැබෑ කැක්කුමක් වේ නම් කළ යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලය පද්ධතිය පුළුල් කිරීම හා එහි ගුණාත්මක භාවය වර්ධනය කිරීම නොවේ දැයි ජනතාව ප‍්‍රශ්න කළ යුතුය.
පෞද්ගලික විශ්වවිද්‍යාලය පිහිටුවීමට අප විරුද්ධ වන්නේ ඇයිද යන්න සඳහන් නොකරතොත් එය විශාල අඩුපාඩුවක් වන බැවින් ඒ පිළිබඳ අපේ ස්ථාවරය පැහැදිලි කිරීම යුතු කමකි. පෞද්ගලික විශ්වවිද්‍යාලය ප‍්‍රශ්නයේදී අප මුලින්ම විමසා බැලිය යුත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ඇරඹීමට තරම් දැවෙන ප‍්‍රශ්නයක් ලංකාවේ තිබේද යන්නයි. දැනට කි‍්‍රයාත්මක වන දිස්ත‍්‍රීක් කොටා ක‍්‍රමය හරහා ලංකාවේ සමහර දිස්ත‍්‍රික්කවල යම් සිසුන් ප‍්‍රමාණයකට අසාධාරණයක් වන බව ඇත්තකි. එහෙත් එය අවම කිරීම සඳහා කළ යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරමින් හා ඒවායේ පහසුකම් වැඩි දියුණු කරමින් බඳවා ගන්නා සිසුන් ප‍්‍රමාණය වර්ධනය කිරීම බව අපගේ විශ්වාසයයි. එසේ නොමැතිව එයට පිළියමක් වශයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය.
පෞද්ගලික විශ්වවිද්‍යාල තුළින් නිදහස් අධ්‍යාපනය පුළුල් වන බව අමාත්‍යවරයා පවසයි. එහෙත් එය එසේ වන්නේ කෙසේ ද කියා පැහැදිලි නැත. පැහැදිලි වන්නේ එක දෙයකි. එනම් ලංකාවේ ජීවත් වන සුළුතර ඇති හැකි උන් පිරිසකට ලංකාව තුළදී මුදලට උපාධියක් ලබා ගැනීමට මෙයින් ඉඩ කඩ සැලසෙන බවය. අප දන්නා ආකාරයට මෙතෙක් ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලවලින් උපාධි දිනාගත් බහුතරයක් දෙනා දුගී දුප්පත් පංතියෙන් ආ අය වෙති. ලංකාවේ දුප්පත් ජනතාවට ඉදිරියට යාම සඳහා තිබූ එකම මාවත අධ්‍යාපනයයි. එහෙත් සුළුතරයකගේ අපේක්ෂාවන් සපුරනු වස් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් සිදුවන්නේ දුප්පත් පොදු ජනතාව කබලෙන් ලිපට ඇද වැටීමක් බව අපි දනිමු. අපි එය එසේ දකින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි සඳහා අය කරන මුදල් ප‍්‍රමාණය සලකා බලමිනි. එවැනි මුදල් ප‍්‍රමාණයක් උපාධියකට වැය කළ හැකි තරමේ වත්කමක් ඇත්තේ ලංකාවේ ජනතාවගෙන් කොපමණ සුළු ප‍්‍රමාණයකට දැයි විමසා බැලිය යුතුය.
එසේ නම් නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීමට සැබෑ උවමනාවක් ඇත්නම් කළ යුත්තේ අධ්‍යාපනය සඳහා දැනට වියදම් කරන සුළු මුදල් ප‍්‍රමාණය වහා ඉහළ දැමීමයි. එසේ කිරීමෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කොට අසාධාරණයට ලක්වන සිසුන්ට අවස්ථාව ලබා දිය හැකි බව අපගේ විශ්වාසයයි. උපාධියක් ලබා ගැනීම සඳහා දුප්පත් දරුවාට එක් ක‍්‍රමයකුත් පෝසත් දරුවාට තවත් ක‍්‍රමයකුත් තිබීම සමාජ අසාධාරණයට හේතුවකි. එසේ දුප්පත් පෝසත් බේදයකින් තොරව දක්ෂයාට ඒ වරප‍්‍රසාදය හිමි වීම වඩා සාර්ථක ක‍්‍රමය වනු ඇත. තවද අධ්‍යාපනය සඳහා වැය කරන මුදල් ප‍්‍රමාණය නාස්තියක් නොව අනාගත ආයෝජනයක් බව පාලකයන් කල්පනා කළ යුතුය. එසේ නැතිව ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලය පිහිටුවහොත් ඒවා ‘‘විවෘතව ඇත’’ යන වදන සහිත සුපිරි හෝටල් බවට පත්වනු නො අනුමානය.
කෙසේ හෝ වේවා නුදුරු අනාගතයේ දිනක ම පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම් පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ඇත. එය ගෙන එන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත වටපිටාවක් තුළදී වීම නිසා එය පරාජයට පත් කළ හැකි වේ දැයි චකිතයක් ඇති වීම සාධාරණය. එහෙත් ඓතිහාසික අර්ථයෙන් බලන විට 81අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ගෙනෙන්නේ තත්කාලීන ආණ්ඩුවට පාර්ලිමෙන්තුවේ හයෙන් පහක බහුතර බලයක් ඇති තත්ත්වයක දී ය. එහෙත් නිදහස් අධ්‍යාපනය රැුක ගත යුතු යැයි කොන්දේසි විරහිතව සටන් කළ ප‍්‍රගතිශීලී ශිෂ්‍ය හා සමාජ ව්‍යාපාරවල නැගී සිටීමෙන් පනත හකුළා ගැනීමට එවකට ආණ්ඩුවට සිදු විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඇතුළු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක වැනි පිරිස් ද එදා අධ්‍යාපන ධවල පත‍්‍රිකාවට එරෙහි ව නැගී සිටි පාර්ශ්ව වීම දෛවෝපගත සිද්ධියකි. එනිසා මෙම අවස්ථාවේදී කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුවේ බහුතර බලය ඉදිරියේ සත්‍යයට පිටුපා නිවටුන් ලෙස ජීවත් වීම ද, එසේත් නැත්නම් අනාගත පරම්පරාවේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් එක්ව නැගී සිටීම දැයි නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අකුරක් හෝ උගත් සියලූ සමාජ හා දේශපාලන ව්‍යාපාරත් සමස්ත පොදු ජනතාවත් තීරණය කළ යුතුය.

මෙම ලිපියේ අවසානය මෙසේ සටහන් කරනු කැමැත්තෙමි. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ කි‍්‍රයාදාමයේ වත්මන් නියාමුවා වශයෙන් කි‍්‍රයා කරන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට විරෝධය පළ කිරීම වෙනුවෙන් අප රක්ෂිත බන්ධනාගාර ගත කොට මාසයකට ආසන්නය. එහෙත් තවමත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙනුත් අධ්‍යාපන පෞද්ගලීකරණය පරාජය වෙනුවෙනුත් කොන්දේසි විරහිතව සටන් කිරීමේ අප තුළ ඇති අභිප‍්‍රාය සහ ධෛර්යය දශමයකින් හෝ අඩුවී නැතැයි අපි තරයේ ම විශ්වාස කරමු. තව ද නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනට සියලූ ප‍්‍රගතිශීලී සමාජ දේශපාලන හා ජනතා ව්‍යාපාරවල සහයෝගය ලැබෙනු ඇතැයි ද අපි විශ්වාස කරමු. අවැසි වන්නේ සැබෑ මානව හිතවාදී වූත් දේශපේ‍්‍රමී වූත් බලවේගයන්හි එකතුවකි. මීට මාස කිහිපයකට කලින් ගෙන ආ පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් කෙටුම් පතට එරෙහිව ජනතාව පෙළ ගැසුණාක් මෙන් ඉදිරියේදීත් ගෙන එන්නට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම් පතට එරෙහිව ජනතාව පෙළ ගැසෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කෙසේ හෝ වේවා ලාංකේය ජනතාව බඩ වෙනුවෙනුත්, අධ්‍යාපනය වෙනුවෙනුත් දක්වන සැලකිල්ලේ වෙනස පිළිබඳව නුදුරු දිනයක දීම අපට දැක බලා ගත හැකි වනු ඇත.

Universities under Attack

London Review of Books, 15/12/2011

Keith Thomas



We are all deeply anxious about the future of British universities. Our list of concerns is a long one. It includes the discontinuance of free university education; the withdrawal of direct public funding for the teaching of the humanities and the social sciences; the subjection of universities to an intrusive regime of government regulation and inquisitorial audit; the crude attempt to measure and increase scholarly ‘output’; the requirement that all academic research have an ‘impact’ on the economy; the transformation of self-governing communities of scholars into mega-businesses, staffed by a highly-paid executive class, who oversee the professors, or middle managers, who in turn rule over an ill-paid and often temporary or part-time proletariat of junior lecturers and research assistants, coping with an ever worsening staff-student ratio; the notion that universities, rather than collaborating in their common task, should compete with one another, and with private providers, to sell their services in a market, where students are seen, not as partners in a joint enterprise of learning and understanding, but as ‘consumers’, seeking the cheapest deals that will enable them to emerge with the highest earning prospects; the indiscriminate application of the label ‘university’ to institutions whose primary task is to provide vocational training and whose staff do not carry out research; and the rejection of the idea that higher education might have a non-monetary value, or that science, scholarship and intellectual inquiry are important for reasons unconnected with economic growth.

What a contrast with the medieval idea that knowledge was a gift of God, which was not to be sold for money, but should be freely imparted. Or with the 19th-century German concept of the university devoted to the higher learning; or with the tradition in this country that some graduates, rather than rushing off to Canary Wharf, might wish to put what they had learned to the service of society by teaching in secondary schools or working for charities or arts organisations or nature conservation or foreign aid agencies or innumerable other good but distinctly unremunerative causes.
Our litany of discontents makes me realise how fortunate I was to have entered academic life in the mid-1950s, and thus to have experienced several decades of what now looks like a golden age of academic freedom, ‘when wits were fresh and clear,/ And life ran gaily as the sparkling Thames;/ Before this strange disease of modern life,/ With its sick hurry, its divided aims.’ It was a time when students were publicly funded and when the Treasury grant to universities was distributed by the University Grants Committee, largely made up of academics and working at arm’s length from the government; they understood what universities needed and they ruled with a light touch, distributing block grants and requiring only that the money be spent on buildings, teaching and research. It was a time when the ‘new’ universities of the 1960s were devising novel syllabuses, constructed with an eye to the intellectual excitement they generated. Of course, there were fewer universities in those days, and only a minority of young people had access to them. It is a matter for rejoicing that higher education in some form or other is nowadays potentially available to nearly half of the relevant age group. But because there are so many universities, real and so-called, there are fewer resources to go around and the use of those resources is more intensively policed. As a result, the environment in which today’s students and academics work has sharply deteriorated. When I think of the freedom I enjoyed as a young Oxford don, with no one telling me how to teach or what I should research or how I should adapt my activities to maximise the faculty’s performance in the RAE, and when I contrast it with the oppressive micro-management which has grown up in response to government requirements, I am not surprised that so many of today’s most able students have ceased to opt for an academic career in the way they once would have done.
Confronted by philistinism on the scale of the Browne Report and the government’s White Paper, what are we to do? Where can we turn? Not to the present government, for it is committed to the notion of the university system as a market, driven by economic considerations. And not to the Labour Party, which, when in government, introduced tuition fees in 1998, trebled them in 2004 and declared in a document of 2009 that universities should make a ‘bigger contribution to economic recovery and future growth’, and in opposition has been almost totally silent on the whole matter. Not to Hefce, in its new role as ‘lead regulator’, for its chief executive has, unsurprisingly, welcomed the White Paper with enthusiasm. Not to the research councils, whose role as government agencies has become increasingly blatant. Not to the law courts, for it is surely unlikely that they will grant the recent application by some students to have the fee increase deemed a breach of human rights. Not even to the academic profession as a whole, for only in a few universities do all their members have the right to express their dissent publicly, as in the recent vote of no confidence by the Oxford Congregation, and in many institutions they dare not even complain to their head of department, for fear of subsequent persecution. Not to the vice-chancellors, for, with some honourable exceptions, they have been remarkably supine in the face of increasingly maladroit government policies, and are understandably more concerned to see what their own institutions can gain from the new arrangements than to challenge them directly.
London Review Bookshop
Let me, nevertheless, suggest a few alternative ways forward. First, on tuition fees. The new provisions for student fees have been hastily arrived at and chaotically presented, with much backtracking and many changes of mind, and little visible financial saving at the end of it, for the state still has to put the money up front and will certainly fail to recoup it all in thirty years’ time. But in an age of mass higher education, and without either a reduction in other forms of public expenditure or a willingness to raise the level of direct taxation, fees are undoubtedly here to stay. The government’s great failure has been its inability to present its scheme for what it is: a graduate tax, payable only by those earning above a certain level and only for a fixed period of time. Instead, potential students have the mistaken impression that they will be crushed by a lifelong burden of intolerable debt. The other day I heard a mother on the radio lamenting that, if her son went to university, he might never get a job and would therefore be unable to repay his colossal debts. Universities should do all they can to help poor students by fee waivers, scholarships and maintenance grants, but above all they should try to dispel the fog of misunderstanding which the government’s ineptitude has created.
Second, we must press for changes to the Research Excellence Framework (REF), formerly the Research Assessment Exercise (RAE). In my experience, this operation, though initially a stimulus, has in the longer run had appalling effects. It has generated a vast amount of premature publication and an even larger amount of unnecessary publication by those who have nothing new to say at that particular moment, but are forced to lay eggs, however addled. In the social sciences, it has discouraged the writing of books, as opposed to specialist articles, and by making peer review the ultimate arbiter it has very probably enshrined orthodoxies and acted as a curb on intellectual risk-taking and innovation. Everywhere, it has led to an unwelcome shift in academic priorities, for younger faculty have been encouraged to do all they can to secure outside research grants which will allow them to escape from teaching, which they now regard as a vastly inferior activity; and it has induced vice-chancellors to emulate football clubs by buying in outside ‘stars’ on special terms and conditions.
The RAE has also been absurdly rigid in its requirements. A few years ago, a colleague in another university published a huge book, based on a vast amount of archival research, meticulously documented, beautifully written and offering a new and formidably argued reinterpretation of a major historical event. I remarked to a friend in that university that this great work would certainly help their prospects in the RAE. ‘Oh no,’ he said. ‘We can’t enter him. He needs four items and that book is all he’s got.’ At a recent meeting of the editorial board of a multi-volume historical project, the question arose of what should be done if some of the chapters submitted proved to be unsatisfactory. The obvious answer was to delay publication until they had been properly revised. But it was at once pointed out that this would be very hard on the other contributors, who were relying on their work appearing in time to be included in the REF. So if the worst happens, we shall face an intolerable choice: should we meet the REF deadline at all costs? Or is our primary obligation to ensure the quality of the completed work? There must be hundreds of scholars who are currently confronting the same dilemma.
I contrast this with my own experience in the old, supposedly unregenerate days. The college where I became a tutor in 1957 had only 19 academic fellows. Of these, two did no research at all and their teaching was languid in the extreme. That was the price the rest of us paid for our freedom and in my view it was a price worth paying. For the other fellows were exceptionally active, impelled, not by external bribes and threats, but by their own intellectual ambition and love of their subject. In due course three became fellows of the Royal Society and seven of the British Academy. They worked at their own pace and some of them would have fared badly in the RAE, for they conformed to no deadlines and released their work only when it was ready. I became a tutor at the age of 24, but I did not publish a book until I was 38. These days, I would have been compelled to drop my larger project and concentrate on an unambitious monograph, or else face ostracism and even expulsion.
I should like to see the abolition of the REF altogether, but since no one has been able to think of a better method of selectively allocating research funds to universities, it is probably here to stay. Yet we should at least press for a longer interval between each round of assessment, say, ten years rather than six, a much greater emphasis on the quality of publications rather than their quantity, and the relegation of ‘impact’ to an optional extra rather than an essential requirement. Since the REF is a scheme which is workable only if academics co-operate with it, the universities could easily achieve some reform here, but only if they maintain a united front. Unfortunately, those institutions which are currently most successful in the competition have no incentive to change the system, its undesirable intellectual consequences notwithstanding. We should also enlist the support of the House of Lords, which has on past occasions successfully come to the aid of the universities, most notably in 1988, when it amended the Education Reform Bill, so as to ensure the freedom of academics to express controversial or unpopular opinions without placing themselves in danger of losing their jobs or privileges.
My final suggestion, and much the most important, is that universities should collectively and publicly refute the repugnant philosophy underlying the Browne Report and the White Paper by reaffirming what they stand for and what they believe is their correct relationship to students on the one hand and to the government on the other. The original purpose of universities in the Middle Ages was to train students for service in Church and State, but the undergraduate curriculum was in the liberal arts (which, of course, included science and mathematics), and only after graduating did students take up vocational courses in law, medicine and theology. Today, universities aim to enable students to develop their capacities to the full; in the process, they acquire the intellectual flexibility necessary to meet the demands of a rapidly changing economy. But a university should not provide vocational training, in the narrow sense of uncritical indoctrination in the rules and techniques of a particular trade. Institutions which do that are an indispensable part of the higher education system. But if their courses are vocational and their staff do not engage in research, it does not help to call them ‘universities’: that way they end up being regarded as inferior versions of the real thing. We need a diverse system of higher education, but only some of its components should be universities and much confusion is created by the indiscriminate application of that name.
Jacques Derrida - University of Chicago Press
Advanced study and research are essential attributes of a university and some of that research will have vital social and industrial applications. But that is not its primary purpose, which is to enhance our knowledge and understanding, whether of the physical world or of human nature and all forms of human activity in the present and the past. For centuries, universities have existed to transmit and reinterpret the cultural and intellectual inheritance, and to provide a space where speculative thought can be freely pursued without regard to its financial value. In a free and democratic society it is essential that that space is preserved.
That will not happen unless the fate of our universities becomes a prominent political issue. We need constituents to badger their MPs and voters to make their views felt in the polls. This will prove a demanding task, but I think that the British public might prove a more receptive audience for our message than is sometimes assumed. Moving, as I do these days, among retired people of a certain age, I am struck by how many of them, though not university-educated, are strongly committed to the values of higher education. They sustain the cultural institutions of the country, whether museums and galleries, or concerts of classical music or the National Trust. They read books and, unlike some students, they seem to enjoy going to lectures. We should mobilise their support, and that of others like them. What we need to do now is to clarify our aims and then to form a pressure group – perhaps the Council for the Protection, not of Rural England, but of British Universities. We should secure the help of an enlightened benefactor, hire a public relations agency and take our case to the country.
Keith Thomas and Michael Wood spoke at ‘Universities under Attack’, a conference sponsored by the ‘London Review’, the ‘New York Review’ and Fritt Ord held on 26 November at King’s College London.