Friday, May 11, 2012

FUTA - ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මාධ්‍යට වැට

Newsfirst.lk, 10/05/2012



විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය.


ඒ සුපුරුදු ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලෙස නම් නොවේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට සූදානම් කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ අභයන්තර ස්ථානයකදීය.

ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින්ට ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට සිදුවුණේ එළිමහනේදීය.


Tag: විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය


No comments: