Thursday, October 20, 2011

‘හමුදා ශ‍්‍රමදාන එපා’


රුහුණු සරසවිය වීදි බහී

2011 ඔක්තෝබර් මස 19 15:19:19 | මාතර ක‍්‍රිෂාන් ජිවක ජයරුක්

ශ‍්‍රමදානයක් මුවාවෙන් රුහුණු සරසවියට යුද හමුදාව කැඳවතියි ද ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් එහි ආරක්ෂාවට එවා ඇතැයි ද කියමින් රුහුණු සරසවියේ සිසුහු ද ආචාර්යවරු බහුතරයක් ද අනධ්‍යන සේවකයෝ ද අද වැල්ලමඩමේ උද්ඝෝෂණයක් කළහ. සරසවියට එපා නම් ලබන 22 වැනි දාට නියමිත හමුදා ශ‍්‍රමදානය අවලංගු කරන බව කී නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක සඳහන් කෙළේ රත්න ලංකා ආරක්ෂක සේවය රජයෙන් එවා ඇති නිසා ඊට විරුද්ධ විය නොහැකි බවයි. මානව ශාස්ත‍්‍ර, සමාජවිද්‍යා, කලමනාකරණ හා මූල්‍ය පීඨ ආචාර්ය සංගමයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන ලියනගේ පැවැසුයේ උපක‍්‍රමශිලි ලෙස හමුදාව සරසවි ඇතුළට රැගෙන ඒමට රජය සැරැුසෙන බවයි.





2 comments:

Anonymous said...

me anduwa rata ,rate minissu winasa karana hati hitha gannawath ba.therumak thiyena aya digatama awdiyen inna ona.

Anonymous said...

me anduwa rata ,rate minissu winasa karana hati hitha gannawath ba.therumak thiyena aya digatama awdiyen inna ona.