- විසදුමක් නොලැබුණොත් යළිත් අරගලයේ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටළුවට ලබාදෙන විසඳුම පිළිබඳ නිල ප‍්‍රකාශයක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ සමිති සම්මේලනය පවසනවා.
තම වැටුප් ගැටළුවට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අනෙකුත් වෘත්තීය සමිති එක්කරගනිමින් වෘත්තීය අරගලය ඉදිරියට ගෙන යන බවද ඔහු කියා සිටියා.