www.divaina.com, 30/05/2012
නිලන්ත මදුරාවල
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජූලි මස 4 වැනිදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (29 වැනිදා) සවස තීරණය කළේය.
දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන් කරන මුදල සියයට හය දක්‌වා වැඩිකිරීම, ස්‌වාධීන තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක වීම සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය කිරීම, කලින් පොරොන්දු වූ ආකාරයට 2008 වසරේදී යෝජිත වැටුප් වර්ධකයන් ලබාදීම හා ආචාර්යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාට ලිපියක් යෑවූ නමුත් ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොලද හෙයින් මේ තීරණය ගත් බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින" ට පැවැසීය.
සම්මේලනය මෙම තීරණය ගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ සවස පැවැති එහි විධායක සභාවේදීය.
We are a concerned group of academics fighting to ensure the opportunity of high quality public higher education for the Sri Lankan masses. This blog is intended as a bulletin board to share news and ideas relevant to the cause. The views and opinions expressed here do not necessarily represent the views and opinions of the FUTA. If you wish to post any interesting articles please e-mail them to uteachers.sl at gmail.com
Wednesday, May 30, 2012
අධ්‍යාපන අමාත්‍යාංශය සමග කරන සියලු කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කරති
www.divaina.com, 30/05/2012
නිලන්ත මදුරාවල
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමද ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග කරන සියලු කටයුතුවලින් වහාම ඉවත් වීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (29 වැනිදා) සවස තීරණය කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇතිවූ සිද්ධියකින් පසු ආචාර්යවරුන් තමන්ට මරණීය තර්ජන එල්ල කළ බව සඳහන් කරමින් හා එම ආචාර්යවරුන් පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස අමාත්‍යාංශ ලේකම් එච්. එම්. ගුණසේකර මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට කළ ලිත දැනුම් දීමට එරෙහිව සම්මේලනය මෙම තීරණය ගෙන ඇත.
මරණීය තර්ජන එල්ල කිරීමක් කිසි සේත්ම සිදුනොවී ඇති අවස්‌ථාවක එවැනි තර්ජනයක් එල්ල වූ බව සඳහන් කරමින් ඊට අදාළව පරීක්‍ෂණයක් කරන ලෙස ලිතව දැනුම් දීම බරපතළ තත්ත්වයක් යෑයි එම සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින"ට පැවසීය.
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීම ඇතුළු විභාගයට අදාළ කටයුතු රැසක් ඉටු කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් වන අතර පෙළ පොත්වල අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ද ආචාර්යවරුන්ගේ මැදිහත් වීම අමාත්‍යාංශයට අවශ්‍ය වේ.
මෙම කටයුතුවලින් ඉවත් වීමට සම්මේලනය තීරණය කිරීමට තවත් හේතුවක් වූයේ අධ්‍යාපන ලේකම්වරයාගේ නොසලකා හැරීමේ ප්‍රතිපත්තිය බවත් දේවසිරි මහතා සඳහන් කළේය.
සිය දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර නොගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් පස් දෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් තිබූ අතර එහිදී ඇතිවූ වචන හුවමාරුවකින් පසුව ආචාර්යවරුන් තමන්ට මරණීය තර්ජන එල්ල කළ බවට ලේකම්වරයා තලංගම පොලිසියට කළ පැමිණිල්ලට අදාළව පරීක්‍ෂණයක් ද පවත්වා ඇත. ලේකම්වරයා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සිද්ධිය දන්වා පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත්තේ ඉන් පසුවය.

ලාභය විනා සේවය නොවන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව වගෙයි - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
www.divaina.com, 30/05/2012
නිලන්ත මදුරාවල
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව හා සමාන යෑයිද එකම අරමුණ ලාභය විනා සේවය නොවන බවද විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍යයද රැක ගැනීමේ තීරණාත්මක අවස්‌ථාවක් පැමිණ ඇතැයිද බල්ලො මරා හෝ මුදල් ඉපයීමේ පිළිවෙතක සිට ආණ්‌ඩුව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන සහ විද්වත් එකමුතුව මෙහෙයවීමෙන් මරදාන සමාජයීය සාමයික කේන්ද්‍රයේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කරුණු දැක්‌වීම සඳහා පැවැති මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළකළ දේවසිරි මහතා කුමන ආකාරයෙන් හෝ මුදල් ඉපයීමේ ප්‍රවණතාව සෑම ක්‍ෂේත්‍රයකම පවතින බවත් ආණ්‌ඩුවට අවශ්‍ය වන්නේද සෑම ක්‍ෂේත්‍රයක්‌ම ඒ තත්ත්වයට පත්කිරීම බවත් සඳහන් කළේය.
ලංකාවේ පෞද්ගලික පාසල් ක්‍රියාත්මක වුවද රජයේ පාසල් හා එම පාසල් අතර විශාල වෙනසක් නොපවතින බවද එහෙත් පෞද්ගලික උපාධි කඩයක තත්ත්වය හා අරමුණ ඊට හාත්පසින්ම වෙනස් බවද කී සභාපතිවරයා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්‍ෂේත්‍ර කඩවල අලෙවි කිරීමට ඉඩ දියයුතු නැතැයිද පැවසීය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන හා විද්වත් එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා මෙහිදි සඳහන් කළේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනතා පෙත්සමක්a අත්සන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවය.
මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නීති විරෝධී තත්ත්වය පිළිබඳව සඳහන් කරමින් ජනාධිපතිවරයාට සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයාට මේ වන විට ලිපි යවා ඇතැයිද සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එම ලිපිය යවන බවද ඒ මහතා කීවේය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්ගේ සංවිධාන කැඳවුම්කරු වෛද්‍ය ඉඳුනිල් විඡේනායක, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහත්වරුද අදහස් දැක්‌වූහ.

Saturday, May 19, 2012
විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය
Kathika, 19/05/2012
- නිර්මාල් රංජිත් දේවසිරි
පසුගිය දිනෙක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කරතිබූ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි මාධ්‍යවේදීන්ට කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුළට ඇතුල් වීමට ඉඩනොදීම නිසා ඇතිවූ තත්වය පිළිබඳව ඇතැම් මාධ්‍යවල වාර්තා වී තිබුණි. මෙය අලූත් තත්වයක් නොවේ. පසුගිය වසරේද කොළඹ විශ්වවිද්‍යාලය තුළ මෙවැනිම තත්වයක් ඇතිවිය. මෙම අවස්ථා දෙකේදීම මේ සිදුවීමට අදාලව විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් සෘජුව ගනුදෙනු කළ පුද්ගලයා ලෙස මේ සිදුවීමෙන් මතුවල වැදගත් ගැටලූ කීපයක් සම්බන්ධව සාකච්ඡාකිරීම උචිත යයි සිතමි.
බැලූ බැල්මටම පැහැදිළි වන්නාවූ දෙයක් නම් මෙම සිදුවීම අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධව බරලතල ගැටලූවක් මතුකරන බවයි. එය සාමාන්‍ය තතත්වයට වඩා බරපතල තත්වයක් වන්නේ විශ්වවිද්‍යාල සම්බන්ධව ගත්කල අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස කොහොමත්ම මූලික තැනක් ගන්නා බැවිනි. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ක‍්‍රියාත්මක වශයෙන් පවතින්නේ නොමැතිව විශ්වවිද්‍යාලයක් පැවතීමට පවා නොහැකිය. ඒ අර්ථයෙන් ගත්කල කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගේ මෙම කි‍්‍රයාව කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්මේ පදනමටම එල්ල කරන ලද මරු පහරකි.
මෙම සිදුවීමට අදාලව මා කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා වලදී මතුවූ කරුණු කීපයක් පාඨක අවධානයට යොමු කරවීම මෙහිදී අතිශයින්ම වැදගත්ය. බලධාරීන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම අවහිර කරන ලද්දේ මීට වසර කීපයකට පෙර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛයක් උපයෝගී කරගනිමිනි. එම චක‍්‍රලේඛයට අනුව විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුලට මාධ්‍ය කැඳවීම සඳහා විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය. ඇත්ත වශයෙන්ම මෙම චක‍්‍රලේඛය මගින් අපේක්ෂා කරනු ලැබුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලන කටයුතු සීමා කිරීම බව පෙනේ. මක්නිසාද යත් එවකට විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර බලධාරීන්ගේ කෝපයට හේතුවන ක‍්‍රියාකාරකම් එතරම් දක්නට නොලැබුනු බැවිනි. නමුත් පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මෙම තත්වය වෙනස් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරු සටන්කාමී වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම්වලට අවතීර්ණ වීමත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කටයුතුද බලධාරීන්ට හිසරදයක් බවට පත්වීම දක්නට ලැබේ.
කෙසේ වෙතත් එනිනෙක විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත් කල ද ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති කටයුතුවලට බාධා කිරීමේ පැත්තෙන් ගත්කල වෙනස්කම් දක්නට ලැබේ. විශේෂයෙන්ම මෑතකාලීනව ආරම්භ කරනුලැබ ඇති වැඩි වශයෙන් ආධුනික කතිකාචාර්යවරු සේවය කරන ස්ථානවල තත්වය බෙහෙවින් කණගාටුදායක තත්වයක පවතී. මේවායේ උප කුලපතිවරු බොහෝ දුරට ක‍්‍රියා කරන්නේ ප‍්‍රාදේශීය රජවරු මෙනි. ඌව විශ්වවිද්‍යාලයේ තත්වය මීට කදිම නිදර්ශනයකි. එහි බලධාරීන් වෘත්තීය සංගමයක් පිහිටුවීම සඳහා හෝ එහි ආචාර්යවරුන්ට ඉඩ නොදෙයි. විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු පත්කිරීම ඉතාම තදින් ආණ්ඩුවේ බලධාරීන්ගේ හස්තයට පත් වී ඇති බැවින් ආණ්ඩුවේ බලධාරීන් සතුටුවේයැයි සිතන ආකාරයට ක‍්‍රියාකිරීම බොහෝ උප කුලපතිවරුන්ගේ ක‍්‍රමය බවට පත්වීතිබේ.
නැවතත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිදුවීමට එන්නේ නම් අදාල මාධ්‍ය සාකච්ඡාවට පැමිණිමට මාධ්‍යවේදීන්ට ඉඩනොදුන්නේ ඇයිද යන්නට කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන් ඉදිරිපත්කල කරුණක් සලකා බැලීම මෙහිදී වැදගත්ය. ඔවුන් ප‍්‍රකාශකලේ මේ මාධ්‍ය සාකච්ඡාවේ දී සාකච්ඡාකරන දේ ඔවුන් වෙත දැනුම් දී නොමැති බවයි. මා ඔවුන්ගෙන් විමසා සිටියේ සාකච්ඡාකරන දේ එසේ දැනුම් දිය යුත්තේ මන් ද යන්නයි.
මෙහිදී මගේ තර්කය වන්නේ විශ්වවිද්‍යාල බලධාරීන් එවැනි ප‍්‍රශ්නයක් ඇසීම ම ඒ අයට ප‍්‍රජාතත්ත‍්‍රවාදය පිළිබඳව හෝ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව හෝ අවබෝධයක් නොමැති බව තහවුරු කරන්නක් බවයි. අඩුම කරමින් විශ්වවිද්‍යාලක් තුළදී මේ ප‍්‍රශ්නය විමසීම ම විසුළු සහගත වේ. එය හරියට මෙම ලිපිය ලිවීමට පෙර මා විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් ඒ සඳහා අනුමැතිය ගත යුතුය වැනි තර්කයකි.
එක් අවස්ථාවක දී දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයක් ද වන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා ප‍්‍රකාශකලේ විශ්වවිද්‍යාල වනාහී ‘මුදානොගත් ප‍්‍රදේශ’ වර්ගයක් බවයි. එකල ‘මුදානොගත් ප‍්‍රදේශ’ යන පදය භාවිත කරනු ලැබුවේ එල්ටීටීඊ සංවිධානයේ පාලනය යටතේ පැවැති ප‍්‍රදේශ හඳුන්වා දීම සඳහාය. ඒ මහතාගේ ම රූපකය පාවිච්චි කරන්නේනම් කොළඹ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සාකච්ඡා එහි බලධාරීන් විසින් කඩාකප්පල් කිරීම ඒ අනුව අපට හැඳින්විය හැක්කේ කොළඹ විශ්වවිද්‍යාලය මුදාගැනීම සඳහා වූ මෙහෙයුමේ කොටසක් වශයෙනි.
මෙම තත්වයෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? විශ්වවිද්‍යාල ‘‘මුදාගැනීම සඳහා වූ’’ බලධාරීන්ගේ මෙහෙයුමට විරුද්ධව විශ්වවිද්‍යාල නැවත වතාවක් විශ්වවිද්‍යාල බවට පත්කිරීම සඳහා වූ ප‍්‍රති-මෙහෙයුමක් අවශ්‍යවී තිබෙන බව නොවේ ද?
කෙසේ වෙතත් මෙය අතිශයින් දුෂ්කර කටයුත්තක් වන්නේ බොහෝ විශ්වවිද්‍යාල බලධාරීන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය, බුද්ධිමය නිදහස වැනි මූලධර්ම ගැන පුලූල් අවබොධයක් නොමැති බැවිනි. ඒ අය බොහෝවිට ආයතන සංග‍්‍රහයේ වගන්ති තුළ සැඟවී තම මර්ධනකාරී ක‍්‍රියා සාධාරණීකරණය කරති. පොදුවේ රාජ්‍ය ආයතන වලට බලපාන ආයතන සංග‍්‍රහය විශ්වවිද්‍යාල පරිපාලනය සඳහා භාවිත කළහැකි ද යන්න බෙහෙවින් මතභේදකාරී බව මෙහිදී කිවයුතුය. මේ වනවිට ආයතන සංග‍්‍රහයේ ඇති ඇතැම් බෙහෙවින්ම මතභේදකාරී වගන්ති උපයොගී කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රැස්වීම් පැවැත්වීමේ අයිතිය පවා අහෝසි කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන් කටයුතු කරමින් සිටී.
ආයතන සංග‍්‍රහය විශ්වවිද්‍යාල කෙරෙහි ඇති අදාලත්වය පරීක්ෂාවට භාජනය කෙරෙන සිදුවීමක් මෑතක සිදුවිය. මෑතකදී රජයේ සේවකයින් රජයේ නොවන ආයතන විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත‍්‍රණ වැඩමුළු ආදියට සහභාගී වීම සඳහා අදාල අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය අවශ්‍ය බවට වූ කැබිනට් තීරණයක් විශ්වවිද්‍යාල වෙත දන්වන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙත දන්වන ලදි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මීට විරෝධය දැක්වූ පසු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා පැවසූවේ එය විශ්වවිද්‍යාල වෙත නිකුත් කරනු ලැබුවේ අත්වැරදීමකින් බවයි. මෙයින් කියැවෙන්නේ කුමක් ද? මෙයින් පැහැදිළි වන්නේ සාමාන්‍ය රජයේ සේවකයකුට බලපාන නීති රෙගුලාසි වලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාලනය කරනු ලැබිය නොහැකි බවයි.
මෙයින් මා කියන්නට උත්සාහ කරන්නේ කුමක් ද? අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය, බුද්ධිමය නිදහස වැනි මූලධර්ම විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත්කල හුදු සැරසිලි නොවන බවයි. ඒවා එහි පැවැත්මටම අවශ්‍යවන දේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය ලෙස පවතින ‘සාමාන්‍ය තත්වයට වඩා වැඩි නිදහස’ (More freedom than usual) යන්නෙන් අහස් වන්නේ ද එයයි.
ඇත්ත වශයෙන්ම මෙම තත්වය ඕනෑම නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සම්බන්ධව සත්‍යයක් වන බව ද කිව යුතුය. ඊට හේතුව වන්නේ නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ පදනම් වන්නේ ජනතා පරමාධිපත්‍යය යන මූලධර්මය මත වන බැවිනි. එවැනි සමාජයක රාජ්‍ය යන්ත‍්‍රය පවතින්නේ පුරවැසියාගේ කැමැත්ත මතය. පුරවැසියාට තම අදහස් නිදහසේ ප‍්‍රකාශ කිරීමට අවස්ථාව නොමැතිනම් එම සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත. මෙම නිදහස සාමාන්‍ය තත්වයටත් වඩා තිබිය යුතු විශ්වවිද්‍යාලවල මෙම මූලධර්ම ක‍්‍රියාවට පෙරලීමක් දක්නට නොලැබේ නම්, ඒසේ ම ඒවායේ බලධාරීන්ට එම මූලධර්ම පිළිබඳව අවබොධයක් නොමැති නම් ඒ අයට වහ වහා ඒ පිළිබඳව අවබෝධයක් ලබාදීමට කටයුතු කල යුතුය.
nrdewasiri@gmail.com
Friday, May 18, 2012
The story of the National Schools
A page from an unwritten book on Politicization of Education
The Island, May 17, 2012, 6:47 pm
by Eric J. de Silva
(This article first appeared in ‘The Island’ of Oct, 20, 2009. It is reproduced in view of its relevance to the current debate on an Education Ministry directive preventing National Schools admitting children from their counterparts after the GCE O/L examination. – Ed)
The Island of 13th October 2009 turned the spotlight on the shortcomings of a National School, namely Aluthgama Maha Vidyalaya in the Kalutara district. This is not the first time the media has drawn attention to such scandalous shortcomings in what are called National Schools. In fact, I have heard or read about much worse cases than this.
The term National School or ‘Jathika Pasala’, as far as I am aware, came into usage in the mid eighties, and the criteria laid down by the Education Ministry for selection of National Schools in 1985 reads as follows:
(A) The total school enrolment in the school should be 2000 or more.
(B) The school should have a well-established collegiate section, with a sufficient number of students in the science, arts and commerce streams.
(C) The A/L results of the school should indicate a reasonable academic standard.
(D) The buildings, furniture, equipment and other facilities should match the student numbers of the school.
(E) The school should be in a position to obtain adequate financial support from the school development society, past pupils’ association and other sources in the community.
(F) The school should be generally accepted by the community as one of the best in the region.
Not more than 18 schools were identified to be called National Schools at the time, and these were very well-known schools in the country, including a few in provincial capitals.
With the enactment of the 13th Amendment to the Constitution in 1987, the responsibility for the supervision and management of all schools, other than the National Schools described above, passed on to the Provincial Councils. The responsibility for supervising and managing National Schools remained with the central Ministry of Education.
The criteria laid down in 1985 seems to have been strictly followed during the early years, as could be seen from the fact that the number of National Schools increased by only five over a period of five years, bringing the total to 23 by 1989. In the meantime, the criteria laid down in 1985, was revised in 1990 to read as follows:
(A) The school should have 2000 or more students.
(B) The school should have 200 or more students in the GCE A/L science classes.
(C) Of the number of students appearing for the GCE A/L Examination during the previous three years, one third should have qualified for admission to universities each year.
(D) There should be adequate buildings, desks and chairs for all students.
(E) There should be adequate facilities for teaching technology related subjects.
(F) Laboratory facilities should be adequate to meet the requirements of all GCE O/L and A/L students.
(G) The annual income from facilities and services’ fees should exceed Rs.15,000.
(H) Residents should consider the school to be one of the leading schools in the locality.
(I) The school should have an effective School Development Society.
(J) The school should have an active Past Pupils’ Association.
Politicians step in, rationality departs?
It did not take much time for the term ‘National School’ to become a status symbol within the school system, and the prospect of being administered directly from the centre, located at ‘Isurupaya’ in Battaramulla, became a much sought after privilege! This is where politicians stepped in to get more and more schools in their electorates upgraded as National Schools, to gain mileage for themselves, even if it meant a mere change in the nameboard of the school, and the Ministry of Education happily granted its approval in contravention of its own criteria!
Thus, we find the number of National Schools going up to 37 by 1992 and then skyrocketing to 165 by 1994. With a General Election fast approaching, it was not too bad an idea for politicians to get a couple of schools upgraded in their electoral districts, if it could help to net in some votes. The Badulla district (a district for which I have a special fondness, as I had the good fortune to cut my teeth as CCS cadet there in 1960), registered the largest increase from just one in 1992 to 27 in 1994, for reasons that would not be too difficult to find! It was Sir John (Kotelawala) who said if you have the spoon in your hand, do serve yourself well!
When politicians take over micro-level management decisions, rationality departs, with the result that the number of National Schools increased in geometric progression (to use a Malthusian expression), during the period 1994 to 2000, and reached 317 by the latter year. The declaration of a school as a National School required only a nod of approval from the Minister of Education, as the officials were there merely to carry out his directives and not to question why. Tragically, politicisation had by now almost totally devoured the education system.
This is what the National Education Commission had to say, commenting on the situation that existed in 2003: "………the new category of a limited number of National Schools created in the early 1980s, using strict criteria to identify schools with very good facilities and offering quality education, has become meaningless and distorted, with the indiscriminate addition of schools that do not conform to these criteria. Currently, 40 of the 323 National Schools are 1C schools (without Science education at GCE Advanced Level) and one National School is a Type 2 school with classes to GCE Ordinary Level only." (Proposals for a National Policy Framework on General Education in Sri Lanka, December 2003).
Hardly had the ink dried on this and a few other home truths, that the above report said about the way the education system functioned, those who said so were sent home by the then President, and the commission itself reconstituted!
What price politicization?
(The writer welcomes comment and the expression of any dissenting views, in particular)
Wednesday, May 16, 2012
University Employees Union protest
DailyMirror, TUESDAY, 15 MAY 2012 16:31
The pictures show the members of the University Employees Union (UEU) repressing the university non academic staff protesting in front of the University Grant Commission (UGC) today urging the government to fulfill their several demands. Pix by Nisal Baduge.

Saturday, May 12, 2012
Results of the 2011 AL exams were incorrect - SC
Date:2012-05-12 02:01:00
Stanley Samarasinghe
The Supreme Court yesterday declared that results of the 2011 AL examination were incorrect based on the two sets of question papers submitted to the Court.
Supreme Court Justice Nimal Gamini Amaratunga said the inquiry relating to the Fundamental Right Case filed by 16 students and Ceylon Teachers Union challenging the validity of 2011 AL results, has revealed that the results were incorrect.
The Court had examined the two sets of question papers submitted to the Court by the petitioners.
Examination Commissioner W.M.N.J. Pushpakumara, representatives from the University Grants Commission, Education Minister Bandula Gunawardena, Professor R.O. Thatil and the Attorney General were the respondents.
Counsel for the petitioners J.C. Weliamuna submitted to the Court that the incorrect results were caused by amalgamating marks from two separate papers to calculate the ‘Z’s score.
The counsel for two students seeking to support the case submitted that the two sets of examination papers given to the students stated that 33 out of 60 questions in each paper were identical.
However, the counsel said according to the new syllabus a student can obtain more marks answering a lesser number of questions in a shorter time whereas with the older syllabus it was the opposite of it.
At this time Justice Amaratunga observed that even one mark could make a vast difference in the results and consequently in the life of a student.
Counsel Weliamuna together with Counsel Sanjeeva Ranaweera instructed by Counsel Sanjeewa Kaluarachchi appeared for the petitioners.
President’s Counsel Faizer Mustapha with Counsel Kushan Alwis appeared for the University Grants Commission and State Counsel Therium Pillai appeared for the Minister and the Attorney General.
Original Article

Friday, May 11, 2012
FUTA - ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මාධ්‍යට වැට
Newsfirst.lk, 10/05/2012
ඒ සුපුරුදු ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලෙස නම් නොවේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට සූදානම් කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ අභයන්තර ස්ථානයකදීය.
ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින්ට ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට සිදුවුණේ එළිමහනේදීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය.
ඒ සුපුරුදු ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලෙස නම් නොවේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට සූදානම් කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ අභයන්තර ස්ථානයකදීය.
ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින්ට ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට සිදුවුණේ එළිමහනේදීය.
Tag: විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
Wednesday, May 9, 2012
The Morning after the FUTA Strike:The politics of a broader agenda in 2012
Sunday Island, April 29, 2012, 7:41 pm
By Andi Schubert
The Federation of University Teachers’ Associations (FUTA) re-launched its trade union action on Thursday the 26th of April with a token strike and rally. In the context of the renewed attention in tertiary education and the threat of further trade union action by FUTA, this article seeks to draw out some questions that FUTA will have to deal with if it is to avoid the debacle of its last trade union action.
FUTA Strike 2011
The FUTA strike of 2011 was a high watermark in the recent history of State universities in Sri Lanka. On May 9th 2011, FUTA members resigned from their administrative posts in the universities as part of its trade union action to demand higher wages for university academics. However in the build-up to May 9 and in its immediate aftermath it became clear that the issue of higher wages was not the only issue that was a concern for FUTA. The final clarion call for the allocation of 6% of GDP on education (it is currently less than 2%) marked a key moment for the trade union as it highlighted a shift away from the narrow demands of better wages, to a larger concern for the future of higher education in Sri Lanka. It is perhaps no coincidence that these developments also arose in the backdrop of government plans to introduce private medical colleges (as seen by the furore created by the SAITM campus at Malabe). The broader concern for the higher education sector in Sri Lanka gave way to "an academic spring" and led many to believe that "a sleeping giant" had been awoken.i
However, the sudden suspension of trade union action in July on the agreement made by the FUTA leadership surprised many, especially due to the terms of the final agreement that was reached between FUTA and the government. The three agreements that were made at the time were the removal of conditions on components of the salaries of academics (particularly the research allowance), a committee comprising representatives from FUTA and the government would be formed to resolve salary anomalies, and finally the withdrawal of a circular that made it mandatory for academics to give three months notice when resigning from voluntary administrative positions.
Noticeably many of the broader issues raised during the trade union action were not part of the agreement reached between FUTA and the government and the agreement reflects a concern that is almost exclusively focused on the wages of permanent lecturers within the university system. Due to this it would be easy to take away an impression that FUTA was not really concerned about the larger issues facing the higher education system in Sri Lanka and was finally only interested in securing better salaries for its members (a laudable but somewhat narrow goal given the issues raised during its Trade Union action).
FUTA Strike 2012: A Broader Agenda?
In a letter to President Mahinda Rajapaksa regarding the resumption of its trade union action, FUTA has outlined a number of serious and pertinent concerns about tertiary education in the country including the lack of funding for State Universities, politicization and political interference in the university system and the suppression of student activism. Once again it would appear that FUTA is calling for larger reforms to the tertiary education system and has not limited itself to discussions around salary anomalies alone.
The fact that FUTA has opted for this strategy from the outset is also a reflection of the evolution that took place during its last (failed) trade union action in 2011. This development is indeed laudable and should be appreciated. It is hoped that FUTA continues to maintain this broader commitment to the issues facing (and crippling) the higher education system in Sri Lanka and succeeds in defining the parameters of the debate in a broader context. However, the shift that this entails raises a number of interesting questions for FUTA.
FUTA’s Role in a Broader Agenda
One of the biggest questions that this shift raises is as to who the stakeholders in this process should be. Or to put it more succinctly who should speak for these stakeholders and what are the politics involved in doing so? When approached from this angle it becomes clear that FUTA is only one of many stakeholders whose voices should be heard viz. the current debates on the future of the higher education system in Sri Lanka. Just as much as lecturers play an important role in the universities, it is pertinent to recall that student unions, non-academic staff unions, and other groups that have not been organized on these lines including students and visiting lecturers, should all be important stakeholders in discussions on the future of the university. If FUTA is to succeed in broadening its agenda, then it must be willing to open itself up to the issues faced by other groups within the university system as well. In this context what is the role of FUTA as a spokesperson or actor calling for reform of the university system? A broader agenda for trade union action must involve the realization then that FUTA can and must play a wider role that is more of a facilitator than leader in these discussions. This is in spite of the fact that FUTA represents the academics within the system and therefore sit atop the hierarchy in the university.
It also requires FUTA to seriously think of what it really wants this trade union action to achieve. As an umbrella organization FUTA will have to grapple with concerns that its own voice will be lost and the interests of academics will be diluted in the process of achieving this broader agenda. It must therefore either decide to tackle these issues head on and convince its members of the need for this broader agenda from the outset. If it changes its mind like it did during the last trade union action, FUTA will find itself again struggling to be relevant and "awake."
FUTA, Power Politics and Alliances
It might also help FUTA to be reflexive on their own notions of power and hierarchy within the system and ask itself questions for example at which points would FUTA be reluctant to share a stage with other unions (especially student unions) and what the power politics of this reluctance entails? FUTA may find itself grappling with the hierarchical nature of the university system. The conceptions of the exalted stature of the teacher within the university may well be threatened particularly by seeing student unions as being equal partners in a struggle rather than as students in a classroom. This may also require a serious reflection on the terms on which these alliances are made and who should decide on them. For example, in response to some of the questions posed in public discussions, some academics have strongly argued for a commitment from student unions to stop ragging as a prerequisite for an alliance. However, one wonders what commitments FUTA is willing to make on its part in exchange for this commitment from student unions. (This is not to say that ragging is good but to point out the politics through which alliances are built)
One way in which FUTA may be able to create a broader alliance is by putting in place mechanisms that could encourage this process. One example of this is the exploration of the possibility of FUTA adopting a resolution to support trade union action of other unions by not working on days when other strikes have been called, especially when relevant to the broader agenda outlined by FUTA. Another example of this could be a commitment to bettering pedagogy and moving away from archaic curriculums where possible in order to provide students with a higher quality education. While these may seem rather radical steps, they are suggested as examples of some of the thinking that FUTA would have to consider in order to pursue its commitment to a broader agenda.
The lack of media attention for the FUTA token strike on the 26th (also overshadowed by the student protest against the Malabe Medical College) suggests that FUTA will have to work hard to return to the levels of debate, attention and discussion that it generated during its last trade union action. While FUTA’s commitment to a broader agenda is laudable, it is important that the process and politics of this agenda be discussed and dealt with from the start. The failure to do so will see FUTA repeat its performance from last year and struggle even further to be a voice that can speak truth to power.
Subscribe to:
Posts (Atom)